House for rent in kadawatha
Published by Kumari, 29 Apr 08:14 am Kadawatha ,Gampaha
Rs. 35,000
Description
කඩවත පරිවාසය අසල පදිංචි නොවූ මහලක්. අංග සම්පූර්ණ මුළුතැන්ගය නිදන කාමර දෙක.
ඉඩ පහසුකම් ඇති බාත් රූම් එක.
සාලය සහ බැල්කනිය.
වාහන නැවැත්වීමේ පහසුකම්..
වට තාප්ප.. ආරක්ෂිත කැමරා සවිකර ඇත.
මාසිකව තිස් පන්දාහක් රුපියල්.. මාස පහක අත්තිකාරම් අවශ්‍ය වේ..
විමසීම් සඳහා watsup පණිවිඩයක් තියන්න
Contact
- Houses
- Beds: 2
- Baths: 1
- For rent
- Kadawatha ,Gampaha