House for rent in piliyandala
Published by Sarath, 03 May 05:38 am Piliyandala ,Colombo
Rs. 25,000
Description
පිලියන්දල මඩපාත පාර, දෙකේකනුව, අඩි20 කාපට් පාර ට මුහුණලා පිහිටි වට තාප්ප නිවස , පර්චස් 15 යි ජල විදුලිය සහිතයි, කාමර දෙකකි. ලොකු සාලය කෑම කාමරය කුස්සිය, යාබද නාන කාමරය, අදම එන්න
මාසික කුලිය 25,000/=
මාස 6ක අත්තිකාරමක්
Contact
- Houses
- Beds: 2
- Baths: 1
- For rent
- Piliyandala ,Colombo