Annex for rent in dehiwala
Published by testagent, 04 Aug 09:59 am Dehiwala ,
Rs. 25,000
Description
දෙහිවල අත්තිඩිය පාර කවුඩාන ඇනෙක්සියක් කුලියට දීමට ඇත
විසිත්ත කාමර 01
විශාල ප්‍රමාණයේ නිදන කාමර 01
මුළුතැන්ගෙය
ඇටෑච් බාත්රූම් 01
විදුලිය හා ජල සබඳතා වෙන වෙනම ඇත
වාහන පාක් කිරීමේ ඉඩ පහසුකම
24/7 CCTV කැමරා සවිකර ඇත
මාසික කුලිය රු: 25,000/=
අත්තිකාරම් මුදල මාස 06ක් ( වෙනසක් සිදු කරගත හැක )
Contact number-: 0718244010 (edirisinghe)
Annex for rent in Dehiwala Aththidiya rd Kawdana
Living room
Big size bedroom 01
Kitchen
Attached bathroom
Seperate Electricity & water connections
Parking space available
24/7 cctv operation service
Monthly rent 25,000/=
Advance 06 Months ( negotiable )
Contact number-: 0718244010 (edirisinghe)
Contact
- Rooms & Annexes
- Dehiwala