ගම්පහ ගනේමුල්ල බොල්ලත 266 පාරේ බොල්ලත හංදියේ ඇනෙක්ස් එකක් කුලියට දීමට ඇත.කාමරය සාලය කුස්සිය. මාසෙකට 10000/= මාස 3ක ඩිපොසිට් ගන්නවා.යුවලක් හෝ කුඩා පවුලකට සුදුසුයි. 0760628847 ස්තූති 🙏