Waragoda ඇනෙක්සියක් කුළියට දීමට
Published by testagent, 08 Nov 16:07 pm Kelaniya ,
Rs. 25,000
Description
යුවළකට හෝ දෙදෙනෙකුට සියළු පහසුකම් සහ ආරක්ෂාව සහිතව පළමු මහල සහ Roof Top
අළුතින් සාදා නිමකල ටයිල් ඇතිරූ කාමර, සියළු උපාංග සහිත යාබද නානකාමරය සමඟින් Kitchen/Pantry with sink
පුටුව සමඟ ලියන මේසය, මෙට්ටය සහිත ඇඳ, විදුලිපංකාවක්, තුවා රඳවනය, කෝපි ස්ටූල්
නල ජලය සහ විදුලිය සඳහා වෙනම බිල ගෙවාගත හැක. ශාන්ති මිය O7I8O376O3
Contact
- Rooms & Annexes
- Kelaniya