Villa in nuwara eliya for rent rent
Published by Tharika Rupasinghe, 10 Oct 21:44 pm NuwaraEliya ,Nuwara Eliya
Rs. 7,000
Description
15 දෙනෙකුට රු 35000 කට නුවරඑළියේ ❄️ ගිහින් ඉන්න සුපිරිම cottage එකක්.
Family එකකට යාලුවො Set එකකට නියම Place එකක්.🍂
හරිම සුන්දර තැනක තියෙන වෙනස්ම විදියේ cottage එකක්.
Misty weather එකේ BBQ දාන්නත් මෙතන සියලුම පහසුකම් තියනවා
➨නිදහසේ රාත්‍රිය ගත කරන්න සුදුසුම ස්ථානයක්🛏
➨15 දෙනෙකුට එකවර නවාතැන් ගන්න පුළුවන්..
➨නුවර එළිය නගරයට මිනිත්තු 05
Full bungalow (15 pax )
⏺️Room only-35000/=
Family room (06 pax )
⏺️Room only -12000/=
DBL room
⏺️Room only-7000/=
⏺️Bedrooms 03 Bungalow
⏺️Bathrooms 03 with Hot water
⏺️Spacious Living Area
⏺️Equipped TV with peo tv
⏺️Dining Area
⏺️Open Balcony Area
⏺️Fireplace
⏺️Pool Table
⏺️Garden
⏺️Parking
⏺️BBQ Facilities
⏺️Free Wifi
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න
Contact
- Holiday & Short-Term Rentals
- Beds: 5
- Air Condition: no
- For sale
- NuwaraEliya ,Nuwara Eliya