Toyota Prius 2012 For Rent In Nugegoda

Published by Thennakoon Rent a car, 08 Jan 22:15 pm Nugegoda ,Colombo
Toyota Prius 2012 For Rent in Nugegoda
Toyota Prius 2012 For Rent in Nugegoda
Rs. 175,000
Description

තෙන්නකෝන් හෝල්ඩින්ග්ස්, කොහුවල
පහත විස්තරය හෙ)න්දින් කියවා ඇමතුම් ලබාදෙන්න 👇
👉 Model: Toyota Prius
👉Seating Capacity: 05
👉Year of Manufacture: 2012
👉Fuel: Hybrid
👉Transmission: Auto
වසර ගණනාවක් පුරාවට පාරිභෝගික විශ්වාසය ඉහලින්ම දිනාගත් තෙන්නකෝන් හෝල්ඩින්ස් සමූහය යටතේ ඇති මෙම Toyota Prius රථය දීර්ඝකාලීන පදනම යටතේ රියදුරු සහ ඉන්ධන රහිතව ලබාගත හැක. ඉතා උසස් තත්ත්වයේ පවතින මෙමෙ රථය කොලඹ ස්තීර පදින්චි කරුවන්ට පමණක් ලබාගත හැකි අතර අවම මාස 6 ක කාලසීමාවකට ලබාගත හැක.
මීට අමතරව ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි රියදුරු සහිතව හෝ රහිතව වාහන ලබාගැනීමට අපගේ දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න.
ලංකාවේ ප්‍රසිද්ධ සමාගම් රැසක් සමග වසර ගණනාවක් පුරා ගිවිසුම් ගත වී ඇති අප ආයතනයට සම්බන්ද වීමට ඔබටත් අනගි අවස්තාවක්.
ඔබසතුව ඇති කාර්, වෑන්, ජීප් රියදුරු රහිතව ලබාදීමට අදහස් කරන්නේනම් වාහනයේ විස්තර සහ පින්තූර මෙම වටිස්ඇප් අංකයට යොමු කරන්න.
ලබාදීමට හැකි උපරිම මුදල සහ වාහනය ලබාගැනීමට හැකි දිනය වාහනය පරික්ෂාවෙන් පසු දැනුම් දෙනු ලැබේ.
Per month 175,000/-
Minimum 6 months rate
Deposit 35,000/-
For 1 month rate Rs.225,000/-

Contact

011282XXXX Click to show phone number
  • Car Rent
  • For rent
  • Nugegoda ,Colombo
Contact

011282XXXX Click to show phone number
SHARE THIS AD
facebook-white sharing button
twitter-white sharing button
messenger-white sharing button
whatsapp-white sharing button
sms-white sharing button

Realted Ads


Wedding Car – BENZ CLA 180 AMG
Car Rent , Nugegoda Rs. 15,000
KDH Van For Hire
Car Rent , Nugegoda Rs. 98
BMW X3 for rent with driver in Nugegoda
Car Rent , Nugegoda Rs. 38,000