Rooms For Rent In Uswetakeiyawa
Published by testagent, 30 May 16:02 pm Wattala ,
Rs. 12,000
Description
තනි කුඩා කාමරය රු 12 000ක් හා විශාල කාමරය රු. 12 000 බැගින් දෙදෙනෙකුට සුදුසු, උස්වැටකෙයියාවෙන් වර්ග අඩි 730ක උඩුමහලේ ඇනෙක්සිය (කාමර 2ක්, පැන්ට්‍රියක්, නාන කාමරය සහ බැල්කනිය සහිත සාලය) කුලියට දීමට ඇත.
275 ප්‍රධාන බස් මාර්ගයට ඉදිරියෙන් පිහිටා ඇත.
වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත.
සන්සුන් හා නිස්කලංක පරිසරය.
මාස 4 ක තැන්පතුවක් අවශ්‍ය වේ.
0715334794
Single small room is Rs. 12,000 and the large room can be shared for Rs. 10 000 between two people.
730 sq. ft. upstairs annex (2 rooms, pantry, bathroom and living room with balcony) for rent in Uswetakeiyawa.
Situated in front of the main bus route 275.
Vehicle parking space available.
Calm and serene environment.
4 months deposit is needed.
0715334794
Contact
- Rooms & Annexes
- Wattala