Rooms for rent in maharagama

Published by testagent, 01 Dec 16:11 pm Maharagama ,
Rooms for Rent in Maharagama
Rooms for Rent in Maharagama
Rs. 7,000
Description

උඩු මහල් නිවසම එකම ස්ථානයක සේවය කරන මිතුරන් පිරිසකට
⚠️ කරුණාකර දැන්වීම සම්පූර්ණයෙන්ම කියවන්න. 🔴
✔️උඩු මහල් නිවසම යහලුවන් කිහිප දෙනෙකුට පමණක් ලබා දේ,
✔️සම්පූර්ණ නිවසේ සාලය, කාමර 01, කුස්සිය, නාන කාමර 01 හා කුඩා බැල්කනියකින් සමන්විතයි,
✔️සාලය සහ කාමර දෙකෙහිම ඇදන් දමා සකස් කර ඇත.
✔️පවුල් වලට සහ couples සදහා ලබා නොදේ.
නිදහසේ යහලුවන් සමඟ සිටිය හැකියි.
🔹5 දෙනෙකු සදහා,
🔹Sharing එක් අයකුට රු.7000
🔸පිටතින් ඇතුළු විමට වෙනම පඩිපෙළ,
🔸සම්පූර්ණයෙන් සිවිලිම් ගසා ඇත,
🔸සම්පූර්ණයෙන් ටයිල් කර ඇත,
🔸කුඩා බැල්කනිය,
🔸නාන කාමර 01,
🔸පැන්ට්‍රිය සහිත කුස්සිය,
🔸ඇදන්, ෆෑන්, මේස, පුටු, අනෙකුත් පහසුකම් සමඟින්,
🔺ජල, විදුලි බිල්පත් වෙනම ඇත. පිරිස බෙදාගෙන ගෙවිය යුතුය.
✔️මහරගමට 1km
✔️නුගේගොඩට 2.5km
✔️138 පාරට 600m
🔺පයින් යන දුරින් Supermarkets, groceries, resturants,
🔴 තනි වත්තක පිහිටි නිවසක් නොවේ, අවට ගෙවල් කිහිපයක් ඇත, සියලුම ගෙවල් වල බෝඩිම් අය පමණි.
🔴 අඩි 06 පාර,
වාහන නැවැත්වීම නිවස පහළම බයික් වලට පමනයි.
🔴 රු.35,000/- KEY MONEY ගෙවිය යුතුයි
අයිතිකරුවන් එම ස්ථානයේ නොමැති නිසා බැලීමට පැමිණිමට පැය 3 ට පෙර අමතන්න.

Contact

076266XXXX Click to show phone number
  • Rooms & Annexes
  • Maharagama
Contact

076266XXXX Click to show phone number
SHARE THIS AD
facebook-white sharing button
twitter-white sharing button
messenger-white sharing button
whatsapp-white sharing button
sms-white sharing button

Realted Ads


Room for rent in Maharagama
Beds: 1, Baths: 1 Rooms & Annexes , Maharagama Rs. 12,500
Room for Rent in Ratmalana
Beds: , Baths: Rooms & Annexes , Rathmalana Rs. 6,000
Annex for rent in Kiribathgoda
Beds: , Baths: Rooms & Annexes , Kiribathgoda Rs. 25,000
Annex for rent in Matara
Beds: , Baths: Rooms & Annexes , Matara Rs. 15,000
Annex for rent in Padukka
Beds: , Baths: Rooms & Annexes , Padukka Rs. 15,000
Annex for rent in Boralesgamuwa
Beds: , Baths: Rooms & Annexes , Boralesgamuwa Rs. 50,000