Room from rent in kandy
Published by testagent, 28 Sep 16:01 pm Peradeniya ,
Rs. 9,000
Description
ඉහලම 3 වෙනි මහලේ කාමර 2 ක් කුලියට දීමට ඇත.
ඇතුල් වීම පිටතින් ඇත .
භාහිර පරිසරයට විවෘත නිදහස් බැල්කනියක් සහිතය… …
කාමර 2 කි .
නානකාමර 1 කි….
සාමන්‍ය නාන කාමරයක් වන අතර එය ඇත්තේ පිටතින්ය … ඇතුලත නොවේ . …
එක කාමරයක් කුස්සියට හා අනික් කාමරය නිදන කාමරයකට භාවිතා කල හැක
දරලිපක් භාවිතා කල නොහැක
ඇති සියලූම කාමර ප්‍රමාණය 2 කි .
ටයිල් කර නොමැත .
එක් කාමරයක් සිවිලිම් කර ඇත.
කොලබ – නුවර පාරට මීටර් 300.
කෙහෙල්වල පන්සල පාර,
කිරිබත්කුබුර, පේරාදෙනිය
පේරාදෙනිය නගරයට කිලෝමීටර් 2 කි.
ලයිට් වතුර වෙනම ඇත .
අවශ්‍ය නම් බයික් 2 ක් පමනක් හෝ
3වීල් 1ක් පමනක් නවතා තැබීමට බිම් මහලේ ඉඩ ඇත .
Key money මාස 1-2 ක පමන තැබිය යුතුය.
පිරිසිදු-නිදහස්-ආරක්ශිත- සුහදසීලී පරිසරයකි .
Contact
- Rooms & Annexes
- Peradeniya