Room For Rent In Wattala

Published by Sahan, 03 May 06:02 am Wattala ,Gampaha
Room for rent in Wattala
Room for rent in Wattala
Room for rent in Wattala
Room for rent in Wattala
Room for rent in Wattala
Room for rent in Wattala
Rs. 7,000
Description

වත්තල, වනවාසල ප්‍රධාන පාරේ, සම්පූර්ණයෙන් ටයිල් කරන ලද කාමරයක් කුලියට දීමට ඇත.
👉වනවාසල දුම්රිය ස්ථානයට මීටර් 100කි. නුවර පාරට මීටර් 600කි. මීගමු පාරට මීටර් 500කි.
👉දුම්රියෙන් කොළඹ කොටුවට යාමට ගතවන කාලය මිනිත්තු 20කි.
👉 වෙනම entrnce ඇත. ඔනෑම වෙලාවක පැමිණීමට හෝ යෑමට හැක.
👉කාමරය සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.
👉යතුරු පැදි පාර්කින් පහසුකම් ඇත.
👉පිරිමි ලමුන් දෙදෙනෙක් සඳහා වඩාත් යෝග්‍ය වේ. අවශ්‍ය නම් තනියෙන් ගැනීමටද පුලුවන.
👉බාත්රූම් එක සහ වොෂ් රූම් එක කාමරයේ දොර ලඟ ඇත.
👉කාමරයේම උයා ගැනීමට හැකියාව ඇත.
👉නිදහස් නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
👉ඇඳක් මේසයක් ආදිය දෙනු ලැබේ.
👉කාමරයේ මාසික කුලිය රු. රු.14000/=
(කාමරය දෙදෙනෙකු සඳහා දෙනු ලැබේ. එක් අයෙකුට රු. 7000 බැගින්)
(තනි අයෙක් සඳහාද කාමරය ගත හැක.)
👉මාස 03ක් අත්තිකාරම් මුදල් අවශ්‍ය වේ.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.

Contact

075019XXXX Click to show phone number 070313XXXX Click to show phone number
  • Rooms & Annexes
  • Beds: 1
  • Baths: 1
  • For rent
  • Wattala ,Gampaha
Contact

075019XXXX Click to show phone number 070313XXXX Click to show phone number
SHARE THIS AD
facebook-white sharing button
twitter-white sharing button
messenger-white sharing button
whatsapp-white sharing button
sms-white sharing button

Realted Ads


Room for rent in Hunupitiya
Type: , Beds: 1, Baths: 1 Rooms & Annexes , Wattala Rs. 16,000
Room for rent in Wattala
Type: , Beds: 1, Baths: 1 Rooms & Annexes , Wattala Rs. 9,500
Room for rent in Wattala
Type: , Beds: , Baths: Rooms & Annexes , Wattala Rs. 12,500
Room for Rent in Wattala
Type: , Beds: , Baths: Rooms & Annexes , Wattala Rs. 10,000
Room for rent in Wattala
Type: room, Beds: 1, Baths: 1 Rooms & Annexes , Wattala Rs. 10,000
Room for rent in Wanawasala
Type: room, Beds: 2, Baths: 2 Rooms & Annexes , Wattala Rs. 20,000