මාලබේ කහන්තොට පාරේ කාමර දෙකක් කුලියට දීමට ඇත. කාන්තාවන් හෝ යුවලකට සුදුසු යි නල ජලය විදුලිය නාන කාමර පහසුකම් කෑම පිසීමේ පහසුකම් ඇත කාමර 01 රු 11000/=