Room For Rent In Kottawa
Published by Ruchira, 03 Dec 11:10 am Kottawa ,Colombo
Rs. 14,000
Description
කොට්ටාව ප්‍රධාන නගරයට මීටර් 200 යි.හයිලෙවල් පාරට මීටර් 80 යි.කොට්ටාව කෙත්සිරි පෙදෙසේ දෙමහල් නිවසක උඩුමහලේ කාමරයක් කුලියට දීමට ඇත.
කාමරයට පිටතිත් ඇතුල් වීමට ඇත.Separate Entrance).වැසිකිළි පහසුකම් කාමරයෙන් පිටත පහල එලියෙන් පිහිටා ඇත.
නිදහස් වටපිටාවක් ඇත.
මසකට රු14000/- සහ මාසයක අත්තිකාරම් මුදලක් අයකරයි(14000/-)
විමසන්න
Contact
- Rooms & Annexes
- Beds: 1
- Baths: 1
- For rent
- Kottawa ,Colombo