Private: room for rent in kiribathgoda
Published by testagent, 03 Jan 09:58 am Kiribathgoda ,
Rs. 16,500
Description
කිරිබත්ගොඩ අශෝක උයනේ , අංග සම්පුර්ණ තනි කාමරයක් ගෘහ බාණ්ඩ සමග කුලියට දීමට තිබේ.
මහත්මයකුට හො මහත්මියකට තනි පාවිච්චිය සදහා පමණි.
යාබද නාන කාමරය සමග ඇතුල්වීම පිටතින් ඇත.
සුන්දර පරිසරයක ආරක්ෂක නවාතැනකි.
විදුලිය ජලය සමග මසකට රු. 16,500/- පමනයි.
Contact;
Kevin- 0777893127
Contact
- Rooms & Annexes
- Kiribathgoda