Room For Rent In Kelaniya
Published by testagent, 13 Aug 09:58 am Kelaniya ,
Rs. 12,000
Description
එක් ගැහැනු ලමයෙක් සදහා කාමරයක් කුලියට දීමට ඇත.
Attach Bathroom 🚽
Location – කැලනිය වරාගොඩ පාර, තොරන හන්දිය
(මාසික කුලිය 12,000/=)
Tel – 0783039204
– පහසුකම් –
*කොලඹ නුවර පාරට 1min,
*කැලනිය දුම්රිය ස්ථානයට 1min,
*කොලඹ කටුනායක අධිවේගී පිවිසුම තොරන හන්දිය,
*කැලනිය විශ්ව විද්‍යාලයට 5min,
*කැලනිය රජ මහා විහාරය 5min,
*Vidura International Pre School Kelaniya,
*Sri Dharmaloka Central College Kelaniya,
වැනි පහසුකම් වලින් සමන්විතයි.
Contact
- Rooms & Annexes
- Kelaniya