Room For Rent In Kaduwela
Published by Anonymous, 07 May 07:21 am Kaduwela ,Colombo
Rs. 8,000
Description
පිරිමි ලමුන් සදහා සුවපහසු බෝඩිං කාමර කුලියට දීමට ඇත.
කඩුවෙල town ( colourlight හන්දියට 150m පයින් යන දුරින් )
SLIIT Campus – ( 10 min)
බියගම කලාපයට ( 15 min)
මාලබේ,බත්තරමුල්ල,රාජගිරිය, අංගොඩ, වැල්ලම්පිටිය,කොටුව සදහා තනි බස් ගමන් පහසුකම්.
බොහෝ කාර්යාල ප්‍රවාහන පහසුකම් කඩුවෙල town එකේ සිට ලබා ගත හැක.
sharing Bed Rooms ඇත.
attached barthroom
large living areas and balconies
Kichten facilities
Parkng space for two vechicles
තාප්ප වටකර ගේට්ටු යෙදු ආරක්ෂිත වටපිටාවක් ඇත.
එක් අයෙකු සදහා මාසික කුලිය – 8000/=
වැඩි විස්තර සදහා අමතන්න –
Contact
- Rooms & Annexes
- Beds: 1
- Baths: 1
- For rent
- Kaduwela ,Colombo