Room For Rent In Kadawatha
Published by testagent, 25 Jun 22:32 pm Kadawatha ,
Rs. 25,000
Description
Annex room for rent in kadawatha
:කඩවත රාගම ප්‍රදාන පාරට මීටර් 20 යි.
:කඩවත නගරයට 1km
:රාගම නගරයට 3km
:6^5 bed,pantry,attached bathroom,wall fans & table with two chairs
:පිටතින් ඇතුලු වීමේ පහසුකම්
:වාහන නැවැත්වීමේ පහසුකම්
:රැකියාවේ නියුතු මහත්ම මහත්මීන් සහ යුවල් සදහා පමණි
:ජලය සහ විදුලිය නොමිලේ
:නිස්කලංක හා නිදහස් පරිසරයකින් යුක්ත වේ.
:මාසික කුලිය 25,000 කි.(මසක අත්තිකාරම් මුදල් අවශ්‍යයි)
:දු.ක අංක-0773637713(whatsapp)
0775402208(call)
Contact
- Rooms & Annexes
- Kadawatha