Room For Rent In Bandarawela
Published by Sandamali, 10 Jan 10:45 am Bandarawela ,Badulla
Rs. 10,000
Description
බණ්ඩාරවෙල තන්තිරිය ආසන්නයේ ගැහැනු ළමයින් සඳහා බෝඩිම් පහසුකම් ඇත.
* බණ්ඩාරවෙල නගරයට 1km
* කෑම උයා ගැනීමට හැක.
* ආරක්ෂාකාරී සහ නිස්කලංක වටපිටාවක් ඇත.
* ඉගෙනගන්නා හා රැකියාවක් සිදු කරන ගැහැණු ළමයින් පමණක් අමතන්න.
බෝඩිම් ගාස්තු රැ. 10000
විමසීම් –
Contact
- Rooms & Annexes
- Type: room
- Beds: 1
- Baths: 1
- For rent
- Bandarawela ,Badulla