Lorry for hire with best movers
Published by testagent, 15 Apr 08:56 am Nugegoda ,Description
Lorry for Hire and Office Goods Transporting
Lorry for House moving
Move Your Home Or Office With Professional Team .
Colombo movers
7 ft to 15 ft Lorry’s Available
Lory With crew
For More Information Please Contact Us.
Colombo movers
Colombo movers
සේවාව
ගෙවල් කාර්යාල මාරුව ඉක්මනින් විශ්වාස වන්තව හා පරිස්සමට කරගැනීමටනම්
නමක් ඇති විශ්වාසය දිනා ඇති පළපුරුදු සේවකයින් සහිත පිලිගත් ආයතනයකට එම කාර්ය්‍ය භාර දෙන්න
ඹබේ පහසුවට දින 365ම පැය 24 න් ඔනැම වේලාවක අපි සේවයේ
අඩි 9 සිට අඩි 15 දක්වා දිගින් යුතු ලොරි රථ පැය 24 ම
නිවාස කාර්ය්‍යාල මාරුකිරීම් සදහාම වෙන්වූ ලොරි රථ
ඕනෑම වර්ගයක ගෘහ භාන්ඩයක් ගලවා සවිකිරීමට පුහුනු කාර්මිකයින්ද අප සතුයි
ඔබට උවමනා ලොරියක්ද ? සේවකයින් සහිත ලොරියක්ද ?
කථා කරන්න අපට
Colombo movers
දම්රෝ , ඇල්ෆා , සිංගර් වැනි සමාගම් වලට අයත් ගෘහ භාන්ඩ ප්‍රවාහනය
දම්රෝ ඇතුලු ඹ්නෑම සමාගමකට අයත් ගෘහ භාන්ඩයක් ගලවා ප්‍රවාහනයකර නැවත සවිකරදිමට හැකි පළපුරැදු සේවක මණ්ඩලයක් හා ඒ සදහා උවමනා වන ආවුද සහ අමතර කොටස් අප සතුව ඇති බැවින් එකම දිනයකදී එය ඉටුකරදිය හැක.
Colombo movers
මුදල් සේප්පු හා පියානො ප්‍රවාහනය
මුදල් සේප්පු හා පියානෝ ප්‍රවාහනය සදහාම වෙන්වු ලොරි රථ සහ ඒ සදහා අවුරුදු 12 කට වැඩි පළපුරුදු සේවකයින් අප සතු බැවින් ඉතා විස්වාසවන්තව හා වගකීමක් සහාතව සේවාව ඉටුකර දීමට Colombo
movers අපට හැක.
Colombo movers
සැලකිය යුතුයි
ඔබගේ නිවාස මාරුව යම් ආයතනයකට බාර දීමට ප්‍රතම එම ආයතනයේ විශ්වාසය , වගකීම සහ පළපුරුද්ද පිලිබද සොයාබලා එම කාර්ය්‍ය බාර දෙන්න මන්ද අපව පමනක් නොව ඇතැම් ආයතන අපගේ දැන්වීමවල ඇති විස්තරද කොපිකරමීන් ඔවුන්ගේ දැන්වීම් පළකරයි , කොපිකල හැකි නමුත් සමකල නොහැක අපි කොලොම්බෝ මූවස්.
Colombo movers
අපගේ බලාපොරෝත්තුව
අපගේ බලාපොරොත්තුව වන්නේ ඔබ හට ඉතා විශ්වාසවන්ත , කාර්යක්ෂම සේවාවක් ලබා දීමයි
අප සේවා සදහා අයකරනු ලබන්නේ අවම මිල නොව හොදම මිලයි මන්ද අඩුම මිලට හොදම සේවාවක් ලබාදීම අප හට කල නොහැක වරක් අපගේ සේවාව ලබා ගෙන වෙනස වටහා ගන්න ඉන්පසු ඔබගේ හිත මිතුරන්ද දැනුවත් කරන්න එය ඔවුන්ට මෙන්ම අපටද කරනා උදව්වකි
**අඩු මිළට තම කාර්යයන් කරගැනීමට ගොස් භාන්ඩ වලට හානි සිදුවීම් හෝ භාන්ඩ නැතිවීම් සිදුවූ පසු පසුතැවිලි නොවන්න.**
අප ගැන වැඩි විස්තර දැන ගැනීමට පිවිසෙන්න පහත සදහන් වෙබි පිටු වෙත
For More Information –
http://colombomovers.lk
https://www.facebook.com/colombomovers/
Colombo movers Lorry for hire / Colombo movers Lorry for House moving / Colombo movers Lorry for Office Moving / Colombo movers Lorry for Home Moving / Movers / Colombo movers House Movers / Colombo movers Office Movers / Colombo movers Home Movers / Colombo movers Taxi / Colombo movers Rent
Kottawa,Pannipitiya,Maharagama,Kirulapana,Mount lavinia,Dehiwala,Wellawaththa,Kollupitiya,Pelawattha,Battharamulla,Borella,Homagama,Thalawathugoda
Contact
- Heavy Duty Vehicle Rent
- Nugegoda