Jeep For Rent In Colombo

Published by testagent, 05 Dec 18:44 pm Nugegoda ,
Jeep For Rent in Colombo
Jeep For Rent in Colombo
Rs. 175,000
Description

Jeep For Rent in Colombo
MG ZS
brand new condition
Only for long term users
5-seater
වසර ගණනාවක් පුරාවට පාරිභෝගික විශ්වාසය ඉහලින්ම දිනාගත් තෙන්නකෝන් හෝල්ඩින්ග්ස් සමූහය යටතේ ඇති
මෙම MG ZS රතය දීර්ඝකාලීන පදනම යටතේ රියදුරු සහ ඉන්ධන සහිතව ලබාගත හැක.
මීට අමතරව ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි රියදූරු රහිතව වාහන ලබාගැනීමට අපගේ දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන්න
⛔කෙටි කාලීනව වාහන ලබාදීම සිදු නොකරන අතර කරුණාකර ඒ සම්බන්ධව ඇමතුම් ලබාගැනීමෙන් වලකින්න
⏺️ වසර ගණනාවක් පුරාවට පාරිභෝගික විශ්වාසය රැකගත්
වාහන ලියාපදිංචි කිරීම ඇරඹුනා…
හැබැයි අනිවාර්යයෙන් මේක කියවලම කෝල් එකක් දෙන්න..
ඔයාගෙ වාහනේ වියදමත් දරාගන්න අමාරුයිද?
ෆිනෑන්ස් එකත් හිර වෙලාද?
වියදම් විතරක්ම තියන ආදායමක් නැති ඔයාගෙ වාහනේ රෙන්ට් එකට දුන්නොත්?????
රෙන්ට් එකට වාහන ගන්න ඕනි තරම් අය හිටියට ඔයා අමාරුවෙන් හම්බ කරලා ගත්ත වාහනේ වගකීම එයාලා ගන්නෙ නෑ නේද?
අන්න ඒ ප්‍රශ්නෙ තෙන්නකෝන් රෙන්ට් අ කාර් එකට වාහනේ දැම්මොත් ඔයාට එන්නෙ නෑ. 2008 ඉඳලා මේ වෙනකන්
සාර්ථක ගමනක් අපිට එන්න පුලුවන් උනේ ඒ විශ්වාසය රැකගන මේ ගමන ආව නිසා. 😊
අද වෙනකොට වාහන සිය ගානක එකතුවක් වගෙම වැදගත් පාරිභෝගික පිරිසක් අපි එක්ක එකතුවෙලා ඉන්නෙ ඒ වෙනස හින්දම තමයි.
තව විස්තර ඕනිනම් ට කෝල් එකක් දෙන්න..

Contact

076833XXXX Click to show phone number
  • Car Rent
  • Nugegoda
Contact

076833XXXX Click to show phone number
SHARE THIS AD
facebook-white sharing button
twitter-white sharing button
messenger-white sharing button
whatsapp-white sharing button
sms-white sharing button

Realted Ads