Jcb/ excavator hires kandy

Published by testagent, 07 Jul 14:12 pm Kandy ,
JCB/ Excavator hires Kandy
JCB/ Excavator hires Kandy
Rs. 0
Description

මධුර කන්ස්ට්‍රක්සන්ස් වෙතින් ජේසීබී සහ එක්ස්කැවේටර් යන්ත්‍ර මනා පළපුරුදු ක්‍රියාකරුවන් සමග මහනුවර, කටුගස්තොට, මාතලේ, ගලගෙදර, ගම්පොල අවට ප්‍රදේශවල පිහිටි ඔබගේ කුඩා හෝ විශාල පරිමාණයේ වැඩබිම් සදහා කුලී පදනම මත සපයනු ලැබේ. අප ආයතනය මගින් අත්තිවාරම් කැපීම, බිම් සමතලා කිරීම, දේපල වෙළදාම් ආයතනවල බිම් සකස් කරදීම, පාරවල් කැපීම, කානු සහ ඇළවේළි සකස් කිරීම ඇතුලු සියලුම කාර්යයන් කෙටි කාලයක් තුල සාධාරණ ගාස්තු යටතේ සිදුකර දෙනු ලැබේ.
Madhura Construction Machine Supplier undertakes excavator hires and JCB hires in the Kandy area. We have several types of JCB machines and Excavator machines for hire/ rent at the lowest prices. We supply construction machines with experienced operators and helpers for your construction sites around Kandy, Katugastota, Matale,Gampola, Galagedara areas for short or long time works. We do land leveling, land clearing, trench digging, road construction, construction site preparation works
Contact

077738XXXX Click to show phone number
  • Heavy Duty Vehicle Rent
  • Kandy
Contact

077738XXXX Click to show phone number
SHARE THIS AD
facebook-white sharing button
twitter-white sharing button
messenger-white sharing button
whatsapp-white sharing button
sms-white sharing button

Realted Ads


Long Arm Excavators For Rent in Colombo
Heavy Duty Vehicle Rent , Angoda Rs. 3,200
Excavator For Hire
Heavy Duty Vehicle Rent , Pannipitiya Rs. 1,400
JCB for rent in Kandy
Heavy Duty Vehicle Rent , Kandy Rs. 2,400
BUS For Rent in Jaffna
Heavy Duty Vehicle Rent , Jaffna Rs. 15,000
Three wheeler for rent in Puttalam
Heavy Duty Vehicle Rent , Puttalam Rs. 9,000
JCB Rent in vavuniya
Heavy Duty Vehicle Rent , Vavuniya Rs. 0