House for rent in thalagala
Published by Owner, 01 Jan 17:25 pm Horana ,Kalutara
Rs. 16,000
Description
ඉතා අගනා නිවසක් මොරගහහේන තලගල ප්‍රදේශයෙන් කුලියට දීමට තිබේ.
රැකියාවට යන යුවලක් සඳහා විශේෂයි.
ඔබටම වෙන්වූ විදුලිය හා ජල සැපයුම.
කාමර 3, කෑම කාමරය,පැන්ට්‍රිය සමග කුස්සිය,නාන කාමරයකින් සමන්විත අංග සම්පූර්ණ නිවස
ජනවාරි මස පළමු සතියේ සිට ලබාගත හැක.
මාසික අයකිරීම: 16,000
මාස 3ක අත්තිකාරම් අවශ්‍ය වේ.
වැඩි විස්තර සදහා අමතන්න
Contact
- Houses
- Beds: 3
- Baths: 1
- For rent
- Horana ,Kalutara