House for rent in seeduwa

Published by testagent, 16 May 12:24 pm Seeduwa ,
House for rent in Seeduwa
House for rent in Seeduwa
Rs. 40,000
Description

කාමර 5කින් යුතු විශාල නිවසක් සීදූව ගම්පහ 244 ප්‍රධාන බස් මාර්ගය පෙනෙන දුරින් ව්‍යාපාරයක් සඳහා හෝ කුලියට දීමට ඇත.
🏠️කාමර 5ක්, විශාල සාලයක්, කෑම කාමරයක්, නාන කාමරයක්, servant toilet 1k, කුස්සියක්, පෝටිපෝවක් , ගරාජයක් ඇත.
🏠️ජල, විදුලි පහසුකම් ඇත.
🏠️පෝටිපෝව, සාලය, කෑම කාමරය සිවිලිම් ගසා ඇත.
🏠️වැස්සට යට නොයන පිහිටි උස් බිමකි.
🏠️සාමකාමී නිදහස් පරිසරයක් ඇත.
🏠️වාහන 5ක් 6ක් වත්තේ නැවත්වීමට ඉඩ තිබේ.
🏠️Global park warehouse එක අසලම.
🏠️රද්දොලුගම නිවාස සංකීර්ණයට වාහනයෙන් විනාඩි 3ක දුර.
🏠️සීදුව දුම්රිය ස්ථානයට වාහනයෙන් විනාඩි 5ක දුර.
🏠️මිනුවන්ගොඩ – කොලඹ ප්‍රධාන මාර්ගයට වාහනයෙන් විනාඩි 5ක දුර.(කොටුගොඩ හංදිය)
🏠️කොලඹ – මීගමුව ප්‍රධාන මාර්ගයට වාහනයෙන් විනාඩි 8 ක දුර.
මාසික කුලිය 40,000/-
අමතන්න – 0766956302

Contact

076695XXXX Click to show phone number
  • Houses
  • Seeduwa
Contact

076695XXXX Click to show phone number
SHARE THIS AD
facebook-white sharing button
twitter-white sharing button
messenger-white sharing button
whatsapp-white sharing button
sms-white sharing button

Realted Ads


House for rent in Kiribathgoda
Beds: , Baths: Houses , Kiribathgoda Rs. 28,000
House for rent in Kottawa
Beds: 4, Baths: 2 Houses , Kottawa Rs. 135,000
House for rent in Battaramulla
Beds: 3, Baths: 3 Houses , Battaramulla Rs. 300,000
House for rent in Panadura
Beds: , Baths: Houses , Panadura Rs. 30,000
House for rent in Maharagama
Beds: , Baths: Houses , Maharagama Rs. 32,000
House for rent in Rajagiriya
Beds: , Baths: Houses , Rajagiriya Rs. 100,000