සාලය , කාමර දෙක , මුළුතැන්ගෙය , ගරාජය මනා ඉඩකඩ සහ නිදහස සහිත පිළියන්දල රතන මාවතේ පිහිටි මෙම නිවස කුලියට දීමට තිබේ…මාසිකව 18 000/= ,මාස පහක key money . කතා බහ කරගත හැකිය . 077 99 36 850 ,