House for rent in pannipitiya
Published by Nawo, 04 Jan 15:51 pm Pannipitiya ,Colombo
Rs. 38,000
Description
පන්නිපිටිය ගම්මාන පාර ,බිම් මහල කුලියට දිමට ඇත
සාලය
මුළුතැන්ගෙය
නිදන කාමර 2
නාන කාමර 1 සහිත
ඇතුළු විම වෙනම පවතින
ජලය සහ විදුලිය වෙනම පවති
ආරක්ෂාකාරි වටපිටාවක් සහිතය
මාසික කුලිය Rs 38000/=
බ්‍රොකර් වරැ අවශ්‍ය නැත
Contact
- Houses
- Beds: 2
- Baths: 1
- For rent
- Pannipitiya ,Colombo