House for rent in pannipitiya
Published by akesh, 06 Nov 09:02 am Pannipitiya ,Colombo
Rs. 40,000
Negotiable
Negotiable
Description
House For Rent In Pannipitiya
මහරගම පිළියන්දල පාරේ, ඇරැව්වල හංදියට නුදුරින්, බෝකුන්දර පාරේ සමගි මාවතේ වර්ග අඩි 3000 ක බිම් මහලේ නිවස කුලියට දීමට ඇත.
නිදන කාමර 02.
උණු වතුර සහිත Bathroom 01.
කෑම කාමර 01 සහ කුස්සිය.
විශාල සාලය.
සේවක නාන කාමරය පිටතින් ඇත.
වාහන නතර කිරීම පහසුකම් ඇත.
ජලය සහ විදුලිය වෙනමම ඇත.
මහරගම නගරයට විනාඩි 07 කින් සහ පිළියන්දල නගරයට විනාඩි 10 කින් ළඟාවිය හැකි.
මාසික කුලිය රු.40,000/=
( නිවස පරීක්ෂා කර බලා මිළ ගණන් සාකච්ඡා කරගත හැක.)
Contact
- Houses
- Beds: 2
- Baths: 1
- For rent
- Pannipitiya ,Colombo