House For Rent In Panadura
Published by Avissh, 09 Jan 23:00 pm Panadura ,Kalutara
Rs. 45,000
Description
ගොරකාපොල, පානදුර නවීන අංග සම්පුර්ණ නිවසෙහි උඩුමහල පමණක් කුලියට දීමට. සියලුම පහසුකම් වලට ආසන්නව පිහිටා ඇත. ලයිසියම් එකට 2km. පානදුර නගරයට 2km.
උඩුමහල හා ටෙරසය- නිදන කාමර 02කි/ නාන කාමර 01 කි/ මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය/ දෙවන මහල
මාසික කුලිය 45000කි
Contact:
Contact
- Houses
- Beds: 2
- Baths: 1
- For rent
- Panadura ,Kalutara