House for rent in panadura
Published by Ujitha, 04 Jan 18:08 pm Panadura ,Kalutara
Rs. 20,000
Negotiable
Negotiable
Description
පානදුර,අරුග්ගොඩ,හිරණ,ලෙස්ලි ගුණවර්ධන මාවතේ පාරේ තනි නිවසක් කුලියට දීමට ඇත
♦️ කාමර 02 යි
♦️ සාලය
♦️ කැම කාමරය
♦️ කුස්සිය
♦️ නාන කාමරය 01
♦️මාසික කුලිය Rs.20000/= (සාකච්ඡා කළ හැක)
♦️මාස 06 ක අත්තිකාරම් අවශ්‍යයි.
♦️වට තාප්ප සහ gate දමා ඇත.
♦️400m to හිරණ bus rout
Contact
- Houses
- Beds: 2
- Baths: 1
- For rent
- Panadura ,Kalutara