House for rent in pallebadda
Published by dilan, 29 Apr 13:32 pm Embilipitiya ,Ratnapura
Rs. 14,000
Negotiable
Negotiable
Description
රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ පල්ලේබැද්ද නගරයට සමීපව ඇත.පල්ලේබැද්ද නගරයට 1.5km සහ ඇඹිලිපිටිය නගරයට පැය 1/2 ක දුරින්ද පිහිටා ඇත.
නිවසේ 10’×10′ , 10’×12′, 14’×14′ නිදන කාමර තුනක්ද 14’×22′ සාලය සහ කෑම කාමරයද 9’×12′ මුලුතැන් ගෙයද 5’×9′ ටයිල් යොදා නිමකල නාන කාමරයද සහ ආලින්දයද ඇත.
ජලය විදුලිය ඇත.
මාස දෙකක අත්තිකාරම් මුදල් ලබා ගන්නා අතර නිවස පරීකාෂාවෙන් පසු මාසික කුලිය වෙනසක් කිරීමට හැක.
Contact
- Houses
- Beds: 3
- Baths: 1
- For rent
- Embilipitiya ,Ratnapura