House for rent in moratuwa
Published by sewwandi, 29 Apr 08:09 am Moratuwa ,ColomboDescription
යුවලක් හෝ කුඩා පව්ලක් සඳහා ප්‍රමාණවත්
ජලය සහ විදුලිය වෙනමම
නිදන කාමර 2 යි
නාන කාමර 1 යි
නිස්කලංක පරිසරයක පිහිටි නිවසකි
පොදු ගේට්ටුවකින් ඇතුළු වූ පසු මෙම පරිශ්‍රයේම තවත් නිවාස 3ක් ඇත. කුලියට ඇති නිවස ගේට්ටුවේ සිට පළමු නිවසයි.
එක වාහනයකට parking පහසුකම් ඇත
මාස 6ක අත්තිකාරම් මුදල් බලාපොරොත්තු වේ …
ටෙම්පල් පාර හන්දියේ සිට මෙම කුලි නිවසට – කි.මී 1
වටරප්පල පාර හන්දියේ සිට මෙම කුලි නිවසට – කි.මී 1
Electricity and Water Bills separate
Water Tank available
Peaceful area with large garden (Shared garden)
There are 3 other houses in the same premises, with a common gate. The house on rent is the second house from the gate.
Parking is available for a vehicle
Expecting 6 months advance
From Temple road junction to the rented house – approx 1km
From Watarappala road – approx 1km
Contact
- Houses
- Beds: 2
- Baths: 1
- For rent
- Moratuwa ,Colombo