House for rent in makola

Published by Ridma, 10 Dec 10:05 am Kiribathgoda ,Gampaha
House for rent in Makola
House for rent in Makola
House for rent in Makola
House for rent in Makola
House for rent in Makola
House for rent in Makola
House for rent in Makola
House for rent in Makola
House for rent in Makola
House for rent in Makola
Rs. 45,000
Description

නිදන කාමර 3යි
සාලය
කෑම කාමරය
මුලුතැන්ගෙය
නාන කාමරය
ගරාජය,
වැරන්ඩාව
සහිත නිවස කුලියට දෙනු ලැබේ..
පර්චස් 14ක ඉඩමක පිහිටි මෙම නිවස කුලියට දෙනු ලැබේ. වටේම තාප්පය සහ ගේට්ටු දමා ඇත. නිස්කලංක පරිසරයක පිහිටා ඇත. රැකියාවක් කරන පවුලකට, දරුවන් සමග සිටීමට වඩා සුදුසු ආරක්ෂිත පරිසරයක පිහිටා ඇත.
එලියේ වෙනම වැසිකිලියක් ද ඇත. උඩ තට්ටුව සාදා නිම නොකර ඇති අතර මුලු නිවස ම කුලියට දෙනු ලැබේ. කාමර තුනම පිහිටා ඇත්තේ පහල මාලයේය.
සාලය, කෑම කාමරය සහ මුලුතැන්ගෙය ඉඩ පහසුකම් හොදට ඇත.
මාකොල ශාලාව පන්සල ලග, ශ්‍රී පඥ්ඥා ශ්‍රී මාවත පිහිටා ඇත. පඥ්ඥා ශ්‍රී මාවතේ විනාඩි 4ක පමණ පයින් යන දුර..
මීටර 350ක් පමණ ඇතුලේ පිහිටා ඇත.
380, 234 bus route.
4 minutes to the bus if you walk
2 minutes to the bus halt by a car
Rental 45,000
This property is private and we are the owners. Genuine customers are welcomed.
6 months advance is required and Negotiable.

Contact

077765XXXX Click to show phone number 077393XXXX Click to show phone number
  • Houses
  • Beds: 3
  • Baths: 1
  • For rent
  • Kiribathgoda ,Gampaha
Contact

077765XXXX Click to show phone number 077393XXXX Click to show phone number
SHARE THIS AD
facebook-white sharing button
twitter-white sharing button
messenger-white sharing button
whatsapp-white sharing button
sms-white sharing button

Realted Ads


House for Rent Ratmalana
Beds: 2, Baths: 1 Houses , Rathmalana Rs. 32,000
House for rent in Hettipola
Beds: 4, Baths: 2 Houses , Hettipola Rs. 35,000
House for rent in Makola
Beds: , Baths: Houses , Kiribathgoda Rs. 25,000
House for rent in Panagoda
Beds: , Baths: Houses , Homagama Rs. 27,000
House for rent in Malabe
Beds: , Baths: Houses , Malabe Rs. 25,000
House for rent in Mawanella
Beds: 3, Baths: 1 Houses , Kandy Rs. 25,000