House for rent in maharagama
Published by Aryan, 15 May 05:33 am Maharagama ,Colombo
Rs. 55,000
Description
මහරගම නගරයට ඉතාම ආසන්නයෙ
හයිලෙවල් පාරට මීටර් 50ක් දුරින්. විශාල සාලය සහා කාබර සහිත
තනි වත්තෙ තනි නිවස කුලියට දීමට ඇත.
(තාප්ප roller door සහිතව ) ව්‍යාපාරයකට වඩාත් සුදුසුයී.
📍නිදන කාබර 2
📍සාලය.
📍පැන්ට්‍රී කුස්සිය.
📍වාහන1ක් නැවැත්වීමට පහසුකම්
📍 බාත්රූම් 2ක්.
55.000/=
key money මාස 6ක .
Contact
- Houses
- Beds: 2
- Baths: 1
- For rent
- Maharagama ,Colombo