රත්නපුර කුරුවිට , එරත්න මාර්ගයේ කොලන හංදිය අසල, නිවසක් කුලියට දීමට ඇත. මසකට රු.10,000/= නිදන කාමර 1 සාලය බාත්රූම් 1 කුස්සිය (සම්පූර්ණයෙන් ටයිල් කරන ලද)