House for rent in kottawa
Published by Owner, 11 Dec 10:54 am Kottawa ,Colombo
Rs. 35,000
Description
කොට්ටාව රුක්මල්ගම-
නිවසේ කාමර 2ක් සහිත පහල මහල ගෘහභාණ්ඩ සහිතව කුලියට දීමට ඇත( විවාහක යුවළකට හෝ කුඩා පවුලකට ).
නිදන කාමර 2
නාන කාමර 1
සාලය
කුස්සිය සමඟ පැන්ට්‍රිය
වාහන 2ක් නැවතීමේ හැකියාව
කොට්ටාව නගරයට දුර 3km
මාසික කුලිය රු 35,000/=
Contact
- Houses
- Beds: 2
- Baths: 1
- For rent
- Kottawa ,Colombo