කොට්ටාව , සිද්ධමුල්ල 255 බස් මාර්ගයට 100m දුරින් කාමර 2ක් ( 1 A/C) , කුස්සිය , සාලය, නානකාමරය සහිත නිවසක උඩුමහල කුලියට දීමට තිබේ. මාසික කුලිය රු.28000 මාස 3ක අත්තිකාරම් අමතන්න : 0711 421442 / 0716 884403