House For Rent In Kottawa
Published by Rangana, 10 Jan 11:04 am Kottawa ,Colombo
Rs. 27,000
කොට්ටාව රුක්මල්ගම බාලිකා නිවාස පාර උඩුමහලක් කුලියට දීමට තිබේ, සම්පූර්ණ ටයිල්, ෆිනිශින් සිවිලිම, වතුර ලයිට් වෙන වෙනම තිබේ, නිදහස් පරිසරයකි,නිවස වටේටම තාප්ප ගේට්ටු දමා ඇත, තනි ගැහැණු ළමයෙක් සඳහා හෝ යුවළකට විශේෂයි. මාසික කුලිය 27000, මාස 2ක අත්තිකාරම් මුදල්,
Description

Contact
- Houses
- Beds: 1
- Baths: 1
- For rent
- Kottawa ,Colombo