House For Rent In Katunayaka
Published by testagent, 13 May 09:55 am Katunayaka ,
Rs. 30,000
Description
නිවසක් කුලියට දීමට ඇත
කටුනායක ආඬිඅම්බලම
මාසික කුලිය 30,000
නිදන කාමර 2
එක් කාමරයක් වායුසමීකරණය කර ඇත
නිවස ඇතුලත ටයිල් කර ඇත
ඇටෑච් බාත් රූම්
සාලය
කෑම කාමරය
වට තාප්ප ගසා ගේට්ටු සවි කොට ඇත
සිවිලිම් ගසා ඇත
කටුනායක මිනුවන්ගොඩ ප්‍රධාන පාරට 100m
Hot water
Separate enterance
Separate electricity bill
Contact
- Houses
- Katunayaka