House for rent in kadawatha
Published by testagent, 05 May 13:42 pm Kadawatha ,
Rs. 35,000
Description
කඩවත නිවසක් කුලියට දීමට ඇත.
නිදන කාමර 3, මුළුතැන්ගෙය, නාන කාමරය
කඩවත ප්‍රධාන මාර්ගයට විනාඩි 5ක් පයින් යා හැකි දුර.
කඩවත නගරයට 200m.
ලයන් අක්ෂි රෝහල ,ෆුඩ්සිටි සුපිරි මාකට් වෙළඳසැල,කඩවත හයිවෙ බස් නැවතුම, කඩවත මහේස්ත්‍රාත් උසාවිය…. ආසන්නම
වාහන පහසුකම් ඇත.
කුඩා පවුලකට වඩාත් සුදුසුය.
රු.35000/=
වැඩි විස්තර සඳහා අමතන්න 0714838504
House for rent in Kadawatha .
3bed rooms, kitchen, bathroom
5mins walking distance to Kadawatha main road.
200m to Kadawatha City.
Near to Lion Eye hospital, foodcity super market, Highway bus stop, Magistrate’s Court kadawatha….etc.
Car Parking
Ideal for a small family.
Rs.35000/=
Call for more details 0714838504
Contact
- Houses
- Kadawatha