House for rent in homagama

Published by Isuru, 09 May 14:50 pm Homagama ,Colombo
House for rent in Homagama
House for rent in Homagama
House for rent in Homagama
House for rent in Homagama
House for rent in Homagama
House for rent in Homagama
House for rent in Homagama
House for rent in Homagama
House for rent in Homagama
House for rent in Homagama
Rs. 60,000
Description

හෝමාගම පිටිපන දකුණ ගොවිජනපද මාවතේ පිහිටා ඇති පර් 10 හතරැස් ඉඩමේ සාදන ලද අගනා නව නිවස කූලියට දීමට
• නිවස පර්චස් 7ට ආසන්න
• ආලින්දය, නිදන කාමර 3, නාන කාමර 2, කෑම කාමරය හා කුස්සිය (ගෘහ භාණ්ඩ රහිතව)
• වර්ග අඩි 1468 ක නිවස සම්පූර්ණ ටයිල් කර ඇත (නිවස සාදා අවුරුද්දක් පමණි)
• නිවස වටේටම ගමන් කර හැකි අතර ආරක්ෂක තාප්පය ඇත
• විශාල වාහනයක් හෝ කුඩා වාහන 2ක් දැමිය හැකිය
• රෝලඩෝ හා විකට් ගේට්, අඩි 12 මාර්ගය
• උසස් සාමකමී නේවාසික පරිසරය, හෝමගම නගරයට 4.5 km හා NSBM 2 km දුරින්
• මාසික කුලිය රු 60000/=
• මාස 3ක අත්තිකාරම් අවශ්‍යයි

Contact

071617XXXX Click to show phone number 077348XXXX Click to show phone number
  • Houses
  • Beds: 3
  • Baths: 2
  • For rent
  • Homagama ,Colombo
Contact

071617XXXX Click to show phone number 077348XXXX Click to show phone number
SHARE THIS AD
facebook-white sharing button
twitter-white sharing button
messenger-white sharing button
whatsapp-white sharing button
sms-white sharing button

Realted Ads


House for rent in Boralesgamuwa
Beds: , Baths: Houses , Boralesgamuwa Rs. 32,000
House for rent in Katubedda
Beds: 3, Baths: 1 Houses , Moratuwa Rs. 50,000
House for rent in Kotte
Beds: 3, Baths: 2 Houses , Kotte Rs. 65,000
House for rent in Delgoda
Beds: , Baths: Houses , Delgoda Rs. 25,000
House for rent in Kohuwala
Beds: 2, Baths: 2 Houses , Kohuwala Rs. 70,000
House for rent in Ragama
Beds: 2, Baths: 1 Houses , Ragama Rs. 25,000