House for rent in homagama

Published by testagent, 15 May 14:01 pm Homagama ,
House for rent in Homagama
House for rent in Homagama
Rs. 28,000
Description

යුවලකට හෝ කුඩා පවුලකට සියලු පහසුකම් සහිත නිවසක් කුලියට දීමට තිබේ.
අමතන්න 0714418822
සියලු පහසුකම් සහිත තනි ඉඩමේ පිහිටි නිවසක් කුලියට දීමට තිබේ.
යුවලකට හෝ කුඩා පවුලකට වඩාත් සුදුසුයි.
මාසික කුලිය රු.28,000/=
🔖 අඩි 12 X 16 කමර 02ක් ඇතුළුව කාමර 03යි.
🔖 සාලයක්
🔖 අඩි 12 X 18 ප්‍රමාණයේ කුස්සියක්
🔖 වාහන 02 නවතා තැබිය හැකි ගරාජයක්
🔖 පිරිසිදු ලිං ජලය.
🔖 මහින්ද රාජපක්ෂ ජාතික පාසලට හා NSBM විශ්වවිද්‍යාලයට විනාඩි 05
🔖 නිවස ඉදිරියෙන් 203 හෝමාගම දාම්පේ ප්‍රධාන බස් මාර්ගය
🔖 මීගොඩ දුම්රිය ස්ථානයට හා 190 මීගොඩ – පිටකොටුව , 125 පාදුක්ක පිටකොටුව බස් නැවතුමට විනාඩි 05
🔖 මාස 03ක පමණක් අත්තිකාරමක්
අමතන්න 0714418822

Contact

071441XXXX Click to show phone number
  • Houses
  • Homagama
Contact

071441XXXX Click to show phone number
SHARE THIS AD
facebook-white sharing button
twitter-white sharing button
messenger-white sharing button
whatsapp-white sharing button
sms-white sharing button

Realted Ads


House for rent in Kandy
Beds: 2, Baths: 1 Houses , Kandy Rs. 28,000
House for rent in Kadawatha
Beds: 1, Baths: 1 Houses , Kadawatha Rs. 25,000
House for rent in Kadawatha
Beds: , Baths: Houses , Kadawatha Rs. 25,000
House for rent in Pannipitiya
Beds: , Baths: Houses , Pannipitiya Rs. 55,000
House for rent in Wattala
Beds: , Baths: Houses , Wattala Rs. 35,000
House for rent in Kadawatha
Beds: 1, Baths: 1 Houses , Kadawatha Rs. 25,000