House for rent in homagama
Published by Sellfast, 16 Nov 23:38 pm Homagama ,Colombo
Rs. 45,000
Description
House for Rent – Homagama
මවුන්ට් ක්ලිෆ්ඩ් නිවාස සංකීර්ණයේ එලිමහන හොදින් දිස්වෙන ආකාරයේ ඉහල මහලේ පිහිටි මනා නිමාවකින් යුත් පැන්ට්‍රිය කබඩ් සමග, විදුලි පංකා, කර්ටන් සහ විදුලි බල්බ සහිතයි.
කාමර 2ක් සහ, බාත්රූම් 1ක්, පැන්ට්‍රිය, එලිමහනට විවෘත වූ බැල්කනිය සහ සාලය සහිතයි
Contact
- Houses
- Beds: 2
- Baths: 1
- For rent
- Homagama ,Colombo