House for rent in hadapangoda
Published by Hasani, 02 Jan 12:51 pm Horana ,Kalutara
Rs. 25,000
Negotiable
Negotiable
Description
No:128,Pansala para,Hadapangoda.
කුලියට නිවසක්
ඉස්තෝප්පුව
මැද සාලය
කාමර 4
කෑම කාමර 1
නාන කාමර 1
ඉතා නිස්කලංක පරිසරයක පිහිටි මෙම නිවස ගාමන්ට් ෆැක්ට්‍රි ආයතනයක බෝඩිමක් සදහා හෝ වැඩිහිටි නිවාසයක් සදහා සුදුසු වේ.අවශ්‍ය තාවය පරිදි අලුත් වැඩියා කර හෝ නව අංග සාදා දියහැකිය.
වාහන 5කට වැඩි ප්‍රමාණයක් ගාල් කිරීමේ ඉඩපහසුකම් තිබේ
Rs 25,000
මිල සාකච්චා කළ හැක
Contact
- Houses
- Beds: 4
- Baths: 1
- For rent
- Horana ,Kalutara