House for rent in habarana
Published by Asanka, 18 Oct 09:12 am Habarana ,Anuradapura
Rs. 10,000
Description
හබරණ නගරයට ආසන්නයේ නිවසක් කුලියට දීමට ඇත
කාමර 2
සාලය, කෑම කාමරය, කුස්සිය හා නාන කාමරය (ටයිල් කර ඇත)
විදුලිය හා නල ජලය ඇත
හබරණ පාරට මීටර 100යි
මාසික කුලිය 10,000යි
කාමර ලෙසද කුලියට දීමට හැකියි (මාසයකට පන්දාහයි)
Contact
- Houses
- Beds: 2
- Baths: 1
- For rent
- Habarana ,Anuradapura