House for rent in gonawala

Published by testagent, 16 May 11:23 am Kelaniya ,
House for rent in Gonawala
House for rent in Gonawala
Rs. 50,000
Description

Beautiful house for rent
කැලණිය, ගොනවල (කජුගහමුල හන්දිය) නිවසක් කුලියට දිමට ඇත.
වළව් පන්නයට ඉදිකර ඇති නවින පන්නයෙ නිවස, වට තාප්ප බැද ගෙට්ටු දමා ඇත.
230 බස් පාරට මිටර් 80
බියගම පාරට මිටර් 800
කැලණිය පන්සලට 2km
බිම් ප්‍රමාණය 18.75
කාමර 3 විශාල
නාන කාමර 2 (පිටත හා ඇතුළත)
විශාල සාලය
කුස්සි 2 ( පිටත හා ඇතුළත)
ගාබඩා කාමර
අලංකාර වත්ත
අඩි 20 පාර
මුළු නිවසම drill සවි කර ආරක්ෂාව සලසා ඇත.
විදුලිය, නල ජලය, ලිං ජල සැපයුම ඇත.
වාහන 2 ක් නැවතිමෙ පහසුකම්
නිස්කාලංක, නිදහස් පරිසරය
මාසික කුලිය රු.50000 (06 මාසික මුලික අත්තිවාරම්)
නිවස පිරිසිදුව, ඉතා යහපත් මට්ටමින් තබා ගන්නා පවුලකට කුලියට අමතන්න.
Messenger or
Whatsapp 00393248825061
House for rent in Gonawala, Kelaniya. ( Near Kajugahamula Junction)
A colonial beautiful house for rent in kajugahamula Junction.
80m to 230 bus route
800m to biyagama main road
2km to Kelaniya temple
Land size 18.75 perch
03 bed rooms large
02 bathrooms ( outside and inside)
Large main hall
Large dining hall
2 kitchen (01 outside and 01 inside)
Store room
Landscape garden
20 feet road
2 vehicle parking
Surrounded by wall and gate
House is fitted with drill for more protection
Tube well and tap water supply available
Quite and decent environment with decent neighborhood.
Monthly rent rs.50000 (06 months key money)


Whatapp 00393248825061
Contact

  • Houses
  • Kelaniya
Contact

SHARE THIS AD
facebook-white sharing button
twitter-white sharing button
messenger-white sharing button
whatsapp-white sharing button
sms-white sharing button

Realted Ads


House for rent in Maharagama
Beds: 2, Baths: 2 Houses , Maharagama Rs. 50,000
House for rent in Colombo 05
Beds: , Baths: Houses , Colombo 5 Rs. 70,000
House for rent in Colombo 03
Beds: 5, Baths: 5 Houses , Colombo03 Rs. 700,000
House for rent in Piliyandala
Beds: , Baths: Houses , Piliyandala Rs. 35,000
House for rent in Gampaha
Beds: , Baths: Houses , Gampaha Rs. 30,000
House for rent in Thalawathugoda
Beds: 2, Baths: 1 Houses , Thalawathugoda Rs. 28,000