House For Rent In Galle
Published by Yahesh, 10 Jan 10:39 am Galle ,Galle
Rs. 25,000
Description
දෙමහල් නිවසක් කුලියට දීමට තිබේ.(ඇනෙස්ක්) කාලේගාන VC පාරෙන් (BOC ATM) අසල පාරෙන් 50මීටර් ඇතුලත.
ගාල්ල- කාලේගාන හන්දියේ සිට 100 මීටර් දුරින්.
විමසිම්-
මාසිකව – LKR 25000
මාස 6ක ඇප මුදල් අවශ්‍යය.
නිදන කාමර 2
නානකාමර 1
කුස්සිය
ආලින්දය
වෑන් එකක් උවද නවතා තැබිය හැකි ගරාජයක්
Contact
- Houses
- Beds: 2
- Baths: 1
- For rent
- Galle ,Galle