House for rent in bandarawela
Published by Manjula, 15 Dec 15:54 pm Bandarawela ,Badulla
Rs. 30,000
Description
වෛද්‍යවරයෙක් සතු අලුතෙන් ඉදිකරන ලද නිදන කාමර 2 ක් ,උණුවතුර සහිත නාන කාමරය ,කුස්සිය ,ගරාජය හා ආරක්ෂිත යකඩ ගේටිටු හා cctv කැමරා සහිත නිවස මාසික කුලී පදනම මත කුලියව දීමට ඇත.
බිදුණුවැව හංදියට කිටිටුව ගොවිපල පාරේ පිහිටා ඇත.
Contact
- Houses
- Beds: 2
- Baths: 1
- For rent
- Bandarawela ,Badulla