House for rent in bandaragama
Published by Anonymous, 01 May 13:20 pm Bandaragama ,Kalutara
Rs. 20,000
Description
බණ්ඩාරගම පිළියන්දල (162)බස් මාර්ගයට මිටර් 700ක් දුරින් අලුතින් ඉදිකරන ලද දෙමහල් නිවසක සම්පූර්ණයෙන් ටයිල් කරන ලද ඉහල මාලය යුවලක් සදහා කුලියට දිමට තිබේ.
කාමර 1ක්
සාලය
කුස්සිය
නාන කාමරය
බැල්කනිය
ඇතුලුවීම/ජලය සහ විදුලි බිල්පත් වෙන වෙනම
ගැලනිගම අදිවේගී පිවිසුමට විනාඩි 10යි.
#බණ්ඩාරගම නගරයට කිලෝ මීටර් 3.5
මාසික කුලිය 20,000/=
වැඩි විස්තර සදහා අමතන්න.
Contact
- Houses
- Beds: 1
- Baths: 1
- For rent
- Bandaragama ,Kalutara