House for rent in bandaragama
Published by chathura, 14 Oct 19:11 pm Bandaragama ,Kalutara
Rs. 25,000
Description
බණ්ඩාරගම කැස්බෑව පාරේ ගල්කඩේ හන්දියේ පිහිටා තිබේ .(ප්‍රධාන මාර්ගයට මුහුණලා)🚍🚗🚕️
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම හුවමාරුවට 4.5km🛣️🚥
බණ්ඩාරගම හන්දියට 3.5km🚥
Pearl Bay (water world Bandaragama )900m
පෞද්ගලික පිවිසුම්.
cctv කැමරා පද්ධතියකින් ද ආවරණය කර ඇත.
පහත මහලේ සුපිරි වෙලද සැලක් පිහිටා තිබේ.
සම්පූර්ණයෙන් ටයිල් කර ඇත.
වැඩි විස්තර සදහා විමසන්න..
Contact
- Houses
- Beds: 3
- Baths: 1
- For rent
- Bandaragama ,Kalutara