Heaven view residencies apartment in nuwara eliya

Published by Heaven View Residencies, 10 Oct 21:27 pm NuwaraEliya ,Nuwara Eliya
Heaven View Residencies Apartment in Nuwara Eliya

Rs. 12,000
Description

8 දෙනෙකුට රු 20000 කට නුවරඑළියේ ❄️ ගිහින් ඉන්න සුපිරිම Apartment එකක්. Heaven View Residencies 🏔🏠
මේ place එක couples, family එකේ අයට වගේම යාළුවෝ Set එකකට උනත් යන්න නියම තැනක්. ගෙදර ඉන්නවා වගේ නිදහසේ ඉන්න පුලුවන්. අහස උඩ ඉන්නවා වගේ… ඒ තරමට View එක ලස්සනයි. ☁️🌏
තමන්ට ඕනේ කරන කෑම එකක් හදාගන්නත් ඕනේ කරන හැම උපකරණයක්ම තියෙනවා. ඔයාලට බඩු ගෙනල්ලා හදාගන්නයි තියෙන්නේ. 🏠
මේ Apartments තියෙන්නේ නුවරඑළියේ ලස්සනම View එකක් තියෙන තැනක. මෙතනට පිදුරුතලාගල කන්ද, ග්‍රෙගරි වැව, single tree කන්ද වගේ නුවරඑළියේ බලන්න තියෙන ලස්සනම තැන් බොහොමයක් වගේ පේනවා. ⛰️🌄
Town එකේ ඉදලා 2Km වගේම ග්‍රෙගරි වැවට ඇවිදගෙන යන්න පුලුවන් දුරකින් තියෙන නිසා හැමදෙයක්ම පහසුයි. 🌊 සදතැන්න safari තියෙන්නෙත් මේ ලගමයි. 🚗
පරක්කු නොවි දැන්ම කතා කරලා Book කරගන්න.
Couple Package එක රු12000 වගෙ වෙන්නෙ 👩‍❤️‍👨
4 pax- 15000, 6 pax – 18000, 8 pax- 20000

Contact

0716140XXXX Click to show phone number 071990XXXX Click to show phone number
  • Holiday & Short-Term Rentals
  • Beds: 3
  • Air Condition: no
  • For sale
  • NuwaraEliya ,Nuwara Eliya
Contact

0716140XXXX Click to show phone number 071990XXXX Click to show phone number
SHARE THIS AD
facebook-white sharing button
twitter-white sharing button
messenger-white sharing button
whatsapp-white sharing button
sms-white sharing button

Realted Ads

Villa for rent in Unawatuna
Beds: 2, Air Condition: no Holiday & Short-Term Rentals , Galle Rs. 7,000
Apartment for rent in Colombo 04
Beds: 3, Air Condition: no Holiday & Short-Term Rentals , Colombo04 Rs. 9,500
Privet Villa in Hukkaduwa
Beds: 5, Air Condition: yes Holiday & Short-Term Rentals , Hikkaduwa Rs. 55,000
Room for short term rent in Negambo
Beds: 1, Air Condition: yes Holiday & Short-Term Rentals , Negombo Rs. 2,500
Apartment for short term rent in Dehiwala
Beds: 3, Air Condition: yes Holiday & Short-Term Rentals , Dehiwala Rs. 13,900
Villa in Nuwara Eliya for rent Rent
Beds: 5, Air Condition: no Holiday & Short-Term Rentals , NuwaraEliya Rs. 7,000