Car For Rent – Honda Vezel In Minuwangoda
Published by A k rent, 07 Jan 21:29 pm Minuwangoda ,Gampaha
Rs. 8,500
Description
🚘 Rs. 8,500.00 දෛනික ගාස්තුව
100 Km (Rs.35.00 වැඩි වෙන 1km සඳහා අයවන මුදල)
🚘 Rs.245,000.00 මාසික ගාස්තු
3000km / (Rs.35.00 වැඩි වෙන 1km සඳහා අයවන මුදල)
🚘 Rs. 50,000.00 ආරක්ෂිත තැන්පතු මුදල.
🔴 ඔබට අවශ්‍ය ඕනෑම වාහනයක් කුලී පදනම මත ලබා ගැනීම සඳහා අදම අප හා එක්වන්න.
🔴 අප හා එක්වන ඔබට ලැබෙන ප්‍රතිලාභ.
🟡 ගුවන් තොටුපලට හෝ දිවයිනේ ඕනෑම තැනකට කිසිදු අය කිරීමකින් තොරව වාහනය ගෙන්වා ගැනීමේ හැකියාව.
🟡 අප ආයතනය මගින් ලබා ගන්නා සෑම වාහනයක්ම (Rent a Car) රක්ෂණයක් යටතේ රක්ෂණය කර තිබීම.
🟡 විශ්වාසදායී හා කඩිනම් සේවාව.
🟡 පැය විසිහතර පුරා අපගේ සේවාව ඔබට ලබාගත හැක.
වැඩිදුරු විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න
ස්තූතියි….!
Contact
- SUV Rent
- For rent
- Minuwangoda ,Gampaha